Tel - 055-2231916 Email-upcruraldept@gmail.com

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය

1.  ග්‍රාම සංවර්ධන සමිති සංවිධානය කිරිම,පිහිටු වීම ලියාපදිංචි කිරිම හා පවත්වාගෙන යාම.
2.  ග්‍රාම සංවර්ධන ප්‍රාදේශිය බල මණ්ඩල සංවිධානය කිරිම පිහිටුවිම ලියාපදිංචි කිරිම හා පවත්වාගෙන යාම.
3.  ග්‍රාම සංවර්ධන දිස්ත්‍රික් බල මණ්ඩල පිහිටුවිම හා පවත්වාගෙන යාම.
4.  කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන පිහිටුවිම හා පවත්වාගෙන යාම.
5.  ග්‍රාමීය නායකත්වය හා ප්‍රජා සේවා ව්‍යාපෘති සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරිම හා පවත්වාගෙන යාම

අරමුණු

1.  ග්‍රාම සංවර්ධන සංවිධාන ජාලය ශක්තිමත් කිරිම.
2.  ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරිම.
3.  ග්‍රාමීය ප්‍රජාවගේ ආධ්‍යාත්මික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය ඇති කිරීම.
4.  ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික තත්වය නංවාලීම විවිධ වූ වැඩසටහන් ක්‍රියාවට නැංවීම.
5.  පාසල් හැරගිය රැකියා විරහිත ග්‍රාමීය තරුණ තරුණියන් ඉලක්ක කරගත් වෘත්තිය පුහුණු වැඩසටහන් පැවැත්වීම.