Tel - 055-2231916 Email-upcruraldept@gmail.com
2021 වර්ෂයට නියමිත පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ

ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන මඟින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා 2021 වර්ෂයට අයදුම්පත් කැඳවනු ලැබේ.

[කියවීම හෝ භාගත කරගැනීම සඳහා Click කරන්න ]

Covid - 19 වසංගත තත්වය හේතුවෙන් කල් දැමූ වැඩසටහන්

මනාලියන් දැක්ම, නිර්මාණ ප්‍රදර්ශණය හා ග්‍රාම සංවර්ධන සමිති ඇගයීමේ උත්සවය Covid – 19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව කල් දමා ඇත.

විභාග ප්‍රථිඵල
ළඟදීම ප්‍රකාශයට පත්කෙරේ